Massachusetts Institute of Technology (MIT) කියන ඇමරිකානු ආයතනය මගින් තමාගේ හැඩය වෙනස් කිරීමට සමත් කුඩා රොබෝවක් නිපදවා තිබෙනවා
පර්යේෂකයින් පවසන්නේ මේය තවදුරටත් වැඩි දියුණු කිරීම මගින් මීට වඩා විශාල ප්‍රමාණයේ රොබෝවන් ඉදිරි කාලයේ සෑදිමට හැකිවනු ඇති බවයි
මෙම පර්යේෂණ සදහා ආධාර DARPA නැතිනම් US Defense Advanced Research Projects Agency මගින් ලබා දීම සිදුකෙරේ.
අන්තර්ජාලයද සොයාගනු ලැබුවේ මෙම ආයතනය වීම විශේෂත්වයකි
පහත වීඩියෝව බලන්න







0 comments:
Post a Comment