Tuesday, December 4, 2012

ට්‍රාන්ස්ෆෝමර්ස් අනාගතයේ සැබෑ වෙයිද?



Massachusetts Institute of Technology (MIT) කියන ඇමරිකානු ආයතනය මගින් තමාගේ හැඩය වෙනස් කිරීමට සමත් කුඩා රොබෝවක් නිපදවා තිබෙනවා
පර්යේෂකයින් පවසන්නේ මේය තවදුරටත් වැඩි දියුණු කිරීම මගින් මීට වඩා විශාල ප්‍රමාණයේ රොබෝවන් ඉදිරි කාලයේ සෑදිමට හැකිවනු ඇති බවයි